Google වාරණයට Huawei වෙතින් ප්‍රතිචාර - අපිට Android එපා නවතම මෙහෙයුම් පද්ධතිය Hongmeng හදුන්වා දෙනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 20, 2019

Google වාරණයට Huawei වෙතින් ප්‍රතිචාර - අපිට Android එපා නවතම මෙහෙයුම් පද්ධතිය Hongmeng හදුන්වා දෙනවා

Google ආයතනය Huawei වෙනුවෙන් තම සේවා සේවා යාවත්කාලීන කිරීම නවත්වන බව මීට පැය කිහිපයකට පෙර නිළ වශයෙන් දැනුම් දුන්නා. Huawei ආයතනය මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
“Hongmeng” නමින් ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වෙළඳපොළට නිකුත් කිරීමට ඔවුන් සූදානම් බව තම වෙබ් අඩවිය හරහා ඔවුන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහිදී ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, මේ ආකාරයේ ගැටලුවකට සූදානමින් 2012 වර්ෂයේ සිට පරීක්ෂණ මට්ටමේ පැවති මෙම මෙහෙයුම් පද්ධති, මෙම වසරේ අප්‍රේල් මාසයේදී පරීක්ෂණ කටයුතු සාර්ථක වුණ බැවින්, එම මෙහෙයුම් පද්ධතිය වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් තත්වයේ පවතින බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad