සර්ව ආගමික කමිටුව ජනාධිපති ප්‍රධානත්වයෙන් අද රැස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 25, 2019

සර්ව ආගමික කමිටුව ජනාධිපති ප්‍රධානත්වයෙන් අද රැස්වෙයි

සර්ව ආගමික කමිටුව ජනාධිපති ප්‍රධානත්වයෙන් අද රැස්වෙයි

රට තුළ මතුව ඇති තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (25) කැඳවා තිබේ.

අද පෙරවරු 10.00 ට ජනාධිපති කාර්යාලයේ දී මෙම සමුළුව පැවැත්වෙයි.

මේ අතර සර්ව ආගමික කමිටුව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4.00 ට ජනාධිපති කාර්යාලයේ දී රැස්වීමට නියමිතය. 

ජනාධිපති මාධ්‍ය අංශය  නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad