පුතා දැමූ බඹර චක්‍රයට පිළිස්සී 50 හැවිරිදි පියා මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 24, 2019

පුතා දැමූ බඹර චක්‍රයට පිළිස්සී 50 හැවිරිදි පියා මරුට


පියා බීමත්ව නිවසේ නිදා සිටියදී බාල පිරිමි දරුවා විසින් පත්තු කර දැමු බඹර චක්‍රයකින් බරපතල
පිළිස්සුම් තුවාල ලබා කෑගල්ල මහ රොහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් අද පෙරවරුවේ
මිය ගොස් ඇතැයි කෑගල්ල මුලස්ථාන පොලිසිය පවසනවා.
  Read More>>

No comments:

Post a Comment

Post Bottom Ad