
පොතුවිල් පොලිස් වසමේ පල්හාන් පල්ලියපාරේ පාක්‍යවත්ත මුස්ලිම් පල්ලිය පිටුපසදී අද (27) දහවල් 12.00 ට පමණ ජංගම දුරකතන 20ක් ගිනිතබා විනාශකල සිද්ධියක් සම්බන්ධව පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පොතුවිල පොලීසිය පවසනවා.
Read More>>

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment