විපක්ෂ නායක ධූරය මහින්දට බව පාර්ලිමේන්තුවේදී සනාථ කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 8, 2019

විපක්ෂ නායක ධූරය මහින්දට බව පාර්ලිමේන්තුවේදී සනාථ කෙරේ


අද 8 දින නව වසරේ පළමු වරට පාර්ලිමේන්තුව රැස්වූ අවස්තාවේ විපක්ෂ නායක ධූරය සම්බන්ධ පැවති ගැටලු සහගත තත්වය නිරාකරණය කෙරිණි. ඒ අනුව පාර්ලිමේන්තුවේ මූලාසනය දරන ලද නියෝජ්‍ය කතානායක
ආනන්ද කුමාරසිරි කතානායක
කරු ජයසූරිය දන්වන්නට යයි කියා තිබූ ිනවේදනයක් කියවූ අතර එහිදී ප්‍රකාශ වූයේ පැවති ගාටලුකාරීතත්වයන් විමර්හනයෙන් පසු විපක්ස නායක දුරය ආර් සම්බන්දන් මන්ත්‍රිවරයා වෙනුවට කුරුනැගල දිස්ත්‍රික් මන්ත්‍රි මහින්ද රාජපක්සට පිරිනමන්නට කටයුතු කර ඇති බවයි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂ අසුන, පාර්ලිමේන්තුවේ විපක්ෂ කාර්යාලය, බාහිර නිල නිවස හා විපක්ෂ නායක කාර්යාලය මෙන්ම ඇමතිවරයෙකුට සමාන වැටුප් හා ආරක්ෂාව හිමි විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂ වෙත හිමිව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad