රෝහිත රාජපක්ෂ යුග දිවියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 24, 2019

රෝහිත රාජපක්ෂ යුග දිවියට

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ බාල පුතු රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සව චාරිත්‍ර අද උදෑසන තංගල්ල වීරකැටියේදී පැවැත්වෙමින් තිබේ. අවසාන මොහොත දක්වා රහසක් වශයෙන් තබාගත් මෙම විවාහ උත්සව අවස්ථාවට පවුලේ සමීපතමයින් හා ප්‍රභූන් විහාල පිරිසක් එක්ව සිටිනවා.
https://gallery.gossiplankanews.com/wedding/rohitha-rajapaksa-wedding.html

No comments:

Post a Comment

Post Bottom Ad