තුන් දෙනෙක් ආණ්ඩුවට පනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 18, 2018

තුන් දෙනෙක් ආණ්ඩුවට පනී


අද දින පාර්ලිමේන්තු රැස්වීම අතරවාරයේ රජයට සහාය
දැක්වීමට ශ්‍රිලනිප
මන්ත්‍රීවරුන් තිදෙනෙක් පැති මාරු කළහ. විජිත් විජිතමුනි සොයිසා,ලක්ස්මන් සෙනෙමවිරත්න හා ඉන්දික බන්ඩාරනායක එම මන්ත්‍රීවරුන්ය.
විජිත් විජිතමුනි සොයිසා සිය පක්ෂ මාරුව සම්බන්ධ සංවේදී කතාවක් කළේය.
මහින්දට ගරු කරන නමුත් ඔහු වටා සිටින වෘකයින් හා සුනඛයින් සමග වැඩ කළ නොහැකි බව ඔහු කීය.

No comments:

Post a Comment

Post Bottom Ad