විපක්‍ෂ නායකකම මහින්දට.. සම්බන්දන්ගේ-අනුර දිසානායකගේ විපක්‍ෂ පට්ටම් ගැලවේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 15, 2018

විපක්‍ෂ නායකකම මහින්දට.. සම්බන්දන්ගේ-අනුර දිසානායකගේ විපක්‍ෂ පට්ටම් ගැලවේ..


රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්ව නව ආණ්ඩුවක් පිමිටුවීමත් සමගින් විපක්‍ෂය ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කරනු ඇත.
එහිදී විපක්‍ෂ නායක ධුරය මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබීමේ වැඩිම අවස්ථාවක් නිර්මාණය වී තිබේ.
ඒ අනුව දෙමල ජාතික සන්ධාන නායක සම්බන්දන් දැනට දරන විපක්‍ෂ නායක ධුරය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක දරන විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරයද අහිමි ව වනු ඇත.
18,657 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad