මමත් ඇමතිකමක් ගන්නවා..- TNA ශිවශක්ති ආන්දන් කියයි.. ආණ්ඩුවට එක්වන TNA මන්ත‍්‍රීන් 05 මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 3, 2018

මමත් ඇමතිකමක් ගන්නවා..- TNA ශිවශක්ති ආන්දන් කියයි.. ආණ්ඩුවට එක්වන TNA මන්ත‍්‍රීන් 05 මෙන්න..


තමන් නව ආණ්ඩුවට එක්වීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පවසයි.
තමන් සමග තවත් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවුදෙනෙකු ඉක්මනින්ම නව ආණ්ඩුවට එක්වන බවද ඔහු සදහන් කලේය.
තමනට ඇමති ධුරයක් ලැබෙනු ඇතැයිද මන්ත‍්‍රීවරයා විශ්වාසය පල කරයි.
පී. සරවනභවන්, ටී. සිද්ධාර්ථන්, එස්. ශ්‍රීධරන්, චාර්ල්ස් නිර්මලනාදන් වන දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් නව ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කර ඇතැයිද ඔහු කියා සිටී.
11,587 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad