මේජර් අජිත්ට පහරදුන්නැයි තෙවරප්පෙරුම හා හේෂා අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 5, 2018

මේජර් අජිත්ට පහරදුන්නැයි තෙවරප්පෙරුම හා හේෂා අත්අඩංගුවට


පසුගියදා අරලියගහ මන්දිරයට ඇතුලුවන්නට තැත්කළ මහින්ද පිලේ මේජර් අජිත් ප්‍රසන්නට පහරදී තුවාල
කළ බවට පොලිසියට පැමිණිලි ලැබුණ

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ අද කොල්ලුපිටිය පොලිසියට පැමිණ බාරළුීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අද(05) කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad