ගම්මන්පිල ජොන්ස්ටන් ඇතුළු තවත් ඇමතිවරු දිවුරුම් දෙති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 9, 2018

ගම්මන්පිල ජොන්ස්ටන් ඇතුළු තවත් ඇමතිවරු දිවුරුම් දෙති


තවත් කැබිනට් ඇමැතිවරු කිහිපදෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද සවස දිවුරුම් දුන්හ.‍
ජොන්ස්ටන් ප්‍රනාන්දු

- වෙළඳ හා වාණිජ ඇමැති
උදය ගම්මන්පිල - බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති
එම්.එල්.ඒ.එම්   හිස්බුල්ලා - ජල සම්පාදන ඇමැති
එස්.එම්.චන්ද්‍රසේන - වැවිලි කර්මාන්ත ඇමැති (සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ධූරයේ 7 වනදා දිවුරුම් දුන්නේය)
සී.බී. රත්නායක -  තැපැල් හා විදුලි සංදේශ ඇමැති (ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධූරයේ 7 වනදා දිවුරුම් දුන්නේය)


No comments:

Post a Comment

Post Bottom Ad