එදා ජනපතිට බෑ කියූ ජීඑල් අද ජනපතිට හැකි බව කියා පෙත්සමකුත් ගහලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 13, 2018

එදා ජනපතිට බෑ කියූ ජීඑල් අද ජනපතිට හැකි බව කියා පෙත්සමකුත් ගහලා


ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරිනු ලැබීමට පක්ෂපාතිත්වය ප්‍රකාශ කරමින් පොදු ජන
පෙරමුණේ සභාපති මහාචාර්ය ජීඑල් පීරිස් අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවේය.

ඔහුට අමතරව වාසුදේව නානායක්කාර හා විමල් වීරවංශ යන අයද පක්ෂපාතීත්වය පළකරමින් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
මේ වනවිට ජනපතිගේ තීරණය සම්බන්ධ පෙත්සම් 18 ක් විභාග වෙමින් පවතින අතර අද 13 දෙවන දිනයයි.
කෙසේ වෙතත් ජීඑල් පීරිස් මින් ඉහත පාර්ලිමේන්තුවේදී ජනපතිවරයෙකුට පාර්ලිමේන්තුව කල් ඇතිව විසුරුවාලිය නොහැකි බව කියූ වීඩියෝවක්ද අන්තර්ජාලයේ සැරිසරමින් පවතී.

No comments:

Post a Comment

Post Bottom Ad