උසාවිය අසළදී දෙරණ මාධ්‍යවේදීයාට පහරදුන් නාවික නිලධාරියා ඇල්ලු හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 28, 2018

උසාවිය අසළදී දෙරණ මාධ්‍යවේදීයාට පහරදුන් නාවික නිලධාරියා ඇල්ලු හැටි

අද සවස අත්අඩංගුවට පත් ආරක්ෂක  මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා
අධිකරණයට පැමිණි අවස්ථාවේ

ඡායාරූප ලබාගන්නට ගිය දෙරණ මාධ්‍ය ජාලයට අයත් 'සන්ඩේ මෝර්නිං' පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදි උපුල් ඉන්දික මහතා හට සිවිල් ඇඳුමින් පැමිණි නාවික නිලධාරියෙකු පහරදීමක් සිදුව ඇත.
එම අවස්ථාවේ අනෙක් මාධ්‍යවේදීන් ඔහුට විරෝධය පළ කළ අතර පසුව පොලිසිය ඔහු අල්ලාගෙන ගියේය. එම වීඩියෝව පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad