මොරගහකන්ද වාන් දොරටු විවෘත කිරිම ජනපති නිරික්ෂණය කළ හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 30, 2018

මොරගහකන්ද වාන් දොරටු විවෘත කිරිම ජනපති නිරික්ෂණය කළ හැටි

https://www.gossiplankanews.com/2018/11/moragahakanda-president.html
ඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ඉදිරිපිටදී අද(30) පෙරවරු 11 ට පමණ
සිදුකෙරිණි.

ජනාධිපති  බිරිය හා ජනපති පුත් දහම් සිරිසේනද චාරිකාවට එක්ව සිටියහ.
මොරගහකන්ද ජලාශයේ උපරිම ජල මටට්ටම වන ඝන මීටර් 185 සම්පූර්ණ වීමත් සමග ජලාශයේ වාන් දොරටු පහෙන් අඹන් ගඟට ජලාශ මුදා හරින ලදී.
(නාඋල  - ඉන්දික අරුණ කුමාර)
















>

No comments:

Post a Comment

Post Bottom Ad