වඩිවේල් තාම අපි ළඟ - හරින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 21, 2018

වඩිවේල් තාම අපි ළඟ - හරින්


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ආණ්ඩුවට එක්වූ බවට පළවන වාර්තා
අසත්‍ය බව

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්ව සිටි පර්ලිමේන්තු මන්ත්‍රි සාගල රත්නායක මහතා සඳහන් කළේ වඩිවේල් සුරේෂ් මහතා තමන් සමග සිටින බවට හරීන් ප්‍රනාන්දු මහතා දැනුම් දෙන්නැයි සඳහන් කළ බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad