ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් චරිත හේරත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 7, 2018

ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් චරිත හේරත්

ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්
ලෙස ආචාර්ය චරිත හේරත් පත්කර තිබේ. පසුගිය මහින්ද

රාජපක්ෂ ආණ්ඩුවේ දීත් ඔහු මෙම තනතුරේ කටයුතු කර තිබුණි.

ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හා විෂයන් සියල්ල මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට පවරාගැනීමට නියමිත බව වාර්තා වේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මෙ බව සනාත කර තිබේ.
මේ වනවිට ජනමාධ්‍ය විෂය සඳහා පත්කර ඇත්තේ රාජ්‍ය ඇමති ධූරයක් පමණි. ඒ කෙහෙළිය රඹුක්වැල්ලයි.

No comments:

Post a Comment

Post Bottom Ad