නිට්ටඹුවේදී ඕවර් ටේක් බස් එක බයික් තරුණයා හැප්පූ CCTV වීඩියෝව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 7, 2018

නිට්ටඹුවේදී ඕවර් ටේක් බස් එක බයික් තරුණයා හැප්පූ CCTV වීඩියෝව

 නිට්ටඹුව, කලල්පිටිය ප්‍රදේශයේදී බස් රථයක් තවත් බස් රථයක් ඉස්සර කරන්නට යාමේදී  යතුරුපැදියක් අනතුරට ලක්වීම නිසාපුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
පසුගිය තුන්වනදා දහවල් සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිගමුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. අනතුර සිදුවන අයුරු ඒ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුනේ මෙසේය.

No comments:

Post a Comment

Post Bottom Ad