රාජිතගේ මීඩියා රෝල් එක සමරසිංහ හා කෙහෙළියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 29, 2018

රාජිතගේ මීඩියා රෝල් එක සමරසිංහ හා කෙහෙළියට


මහින්ද රාජපක්ෂ අගමැතිවරයා යටතේ නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස මහින්ද සමරසිංහ හා
කෙහෙලිය රඹුක්වැල්ල

පත් කර තිබෙන බව රජයේ ආරංචි වාර්තා කරයි. කෙහෙලිය රඹුක්වැල්ල මහතා මින් ඉහත  මහින්ද ජනපති සමයේත් මෙම කාර්යය ආන්දෝලනාත්මක ලෙස ඉටු කළ අයෙකි.
ඒ අනුව ඉදිරියේදී රජයේ මාධ්‍ය නිවේදන මොවුන් ඉදිරිපත් කරනු ඇත.
මේ දක්වා මෙම කාර්ය ඉටු කර තිබුනේ හිටපු ඇමතිවරුන් වන රාජිත හා ගයන්තයි.

No comments:

Post a Comment

Post Bottom Ad