මහ බැංකු පාලනය පෙරලමින් ඩොලරය පිමි පනී.. ඉතිහාසයේ වැඩිම බාල්දුව අදයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 5, 2018

මහ බැංකු පාලනය පෙරලමින් ඩොලරය පිමි පනී.. ඉතිහාසයේ වැඩිම බාල්දුව අදයි..


ශ්‍රී  ලංකා ඉතිහාසයේ මුල් වතාවට අද දිනයේ ඇමරිකානු ඩොලරයක් ශ‍්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතයන් අනුව ඇමරිකානු ඩොලරය ගැනුම් මිල රුපියල්ක් 167.80 වූ අතර විකිණුම් මිල රුපියල් 171.67ක් විය.
ඊයේ දිනයේදි ඩොලරයක ගැනුම් මිල රුපියල් 167.55 ක් හා විකුණුම් මිල 171.42ක් විය.
මේ අතර මූල්‍ය වෙළඳපොළට ඩොලර් මුදා හැරීමට නොහැකි නිසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල පාලනය කිරීම ඉතා සීමා කර ඇති බව වාර්තා වෙයි.
පසුගිය දින කිහිපයේදී රුපියල පාලනය කිරීමට සංචිත වල ඩොලර් යෙදවීම නිසා විදේශ සංචිත පහළට වැටී ඇත.
3,0897 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad