බදුල්ලේ තනි කකුළේ සුදු පරෙවියා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 18, 2018

බදුල්ලේ තනි කකුළේ සුදු පරෙවියා


බදුල්ල දිස්ත්‍රික්කයේ සොඳුරු ස්ථානයක් වන රාවණා ඇල්ල අසලදී තනි කකුළෙන් දිවි ගෙවන සුදු පරෙවියකු
හමුවිය. කිසියම්

අනතුරකින් මෙම පරවියාගේ එක් පාදයකට හානි වී ඇති අතර ඇත්තේ එක් පාදයක් පමණි.

තනිවම කෑම සොයාගෙන යාම ඇතුළු සියලු කටයුතු සිදුකරගැනීමට මේ වන විට හුරු වී ඇති තනි පාදයේ පරෙවියා තමන්ට නැති දෙය පමණක් පවසමින් කාලය කා දමන්නන්ට ලබාදෙන්නේ මහත් ආදර්ශයකි.


-සුලක්ෂ පියතිස්ස-

No comments:

Post a Comment

Post Bottom Ad