රනිල්ගෙන් සවස 5ට විශේෂ ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 29, 2018

රනිල්ගෙන් සවස 5ට විශේෂ ප්‍රකාශයක්


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 5ට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

එය අරලියගහ මන්දිරයේ සිට සිදු කරනු ඇතැයි පක්ෂයේ ආරංචි මාර්ග කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad