කොෆි අනන් මිය යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 19, 2018

කොෆි අනන් මිය යයි..


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් කොෆී අනන් මහතා අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ මහතා මියගොස් ඇත්තේ වයස අවුරුදු 80දීය.
කොෆි අන්න් නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කියූවෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad