දුම්රිය ගමන් ගාස්තු 15 % ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 20, 2018

දුම්රිය ගමන් ගාස්තු 15 % ඉහළට

ඔක්තෝබර්  01 වැනිදා සිට  දුම්රිය ප්‍රවේශ පත්‍රයක මිල 15% කින් ඉහළ දැමීමට  තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව  පවසයි.
අදාල ගැසට් පත්‍රය

මේ වන විට අමාත්‍යංශයට යොමු කර ඇතැයිද  දුම්රිය  දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

මීට පෙර 2008 වසරේදී  දුම්රිය ප්‍රවේශපත්‍ර මිල ඉහළ දැමීය.

No comments:

Post a Comment

Post Bottom Ad