විශේෂ අධිකරණයට මහින්ද විරුද්ධයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 15, 2018

විශේෂ අධිකරණයට මහින්ද විරුද්ධයි


පසුගිය කාලයේ බොහෝ නඩු ගොඩගැසී පැවතීමත් ඉක්මණින් විභාග නොවීම නිසා වින්දිතයින්ට අසාධාරණකම් රැසක් පැවතීමත් හේතු කොට පාර්ලිමේන්තුවේ හා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත විශේෂ
අධිකරණ පිහිටුවා නඩු කඩිනම් කිරීමට රජය ගත් පියවර පසුගිය දිනවල කථාබහට

ලක් විය.
මේ ගැන අද 15 පිළියන්දල ප්‍රෙද්ශයේ විහාරස්තානයක උත්සවයකට පැමිණ සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් මාධ්‍ය කැමරා කණ්ඩායම ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු එයට එක හෙළා විරුද්ධත්වය පළ කළේය.
පවතින අධිකරණ පද්ධතිය ශක්තිමත් බවත් විශේෂ අධිකරණයක් අනවශ්‍ය බවත් ඔහු පැහැදිලි කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad