කෙට් කුමරියගේ තෙවැනි දරුවා ලුවී කුමරු බෞතීස්මයෙන් පසු නිල ඡායාරූප නිකුත්වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 16, 2018

කෙට් කුමරියගේ තෙවැනි දරුවා ලුවී කුමරු බෞතීස්මයෙන් පසු නිල ඡායාරූප නිකුත්වේ


බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු හා කේට්ගේ තෙවැනි දරුවා වන ලුවී කුමරාගේ බෞතිස්ම කිරීමේ උත්සවය පසුගිය 09 වනදා පැවැත්වුණි. එම උත්සවයේ නිල ඡායාරූප මේ වන විට
නිකුත් කර තිබේ.
ශාන්ත ජේම්ස් මාළිගයේ රාජකීය දේවස්ථානයේ දී

මෙම බෞතිස්ම කිරීමේ උත්සවය පැවැත්වුණු අතර වෘත්තිමය ඡායාරූප ශිල්පියෙකු වන මැට් හොලිඕක් විසින් මෙම උත්සවයේ අවස්ථාවන් ඡායාරූප ගත කර ඇත.
 කාර්ය බහුලතාව නිසා මහ රැජිණ සහ පිලිප් කුමරු මේ අවස්ථාව සදහා සහභාගී නොවූ බව මින් ඉහත නිල වශයෙන් දන්වා තිබුණි.







No comments:

Post a Comment

Post Bottom Ad