ගෝඨා තේරූ බවට මහින්දගේ නිවේදනය බොරුවක් - මාධ්‍ය අංශය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 18, 2018

ගෝඨා තේරූ බවට මහින්දගේ නිවේදනය බොරුවක් - මාධ්‍ය අංශය

ළඟ ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ තමා විසින් තෝරාගන්නා ලද බවට මහින්ද රාජපක්සගේ අත්සනින් යුතු ලිපියක
ඡායාරූපයක්

මේ දිනවල සමාජ ජාලා හරහා සංසරණය වන බවත් එය අසත්‍යයක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය දන්වා සිටී.
ඔවුන් පවසා තිබෙන නිවේදනය පහතින්

No comments:

Post a Comment

Post Bottom Ad