දේහය නිරාවරණය නොකරන්නැයි රෝයි ද සිල්වා කළ ඉල්ලීම මත අවසන් බුහුමන් දැක්වීම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 2, 2018

දේහය නිරාවරණය නොකරන්නැයි රෝයි ද සිල්වා කළ ඉල්ලීම මත අවසන් බුහුමන් දැක්වීම

ජීවන ගමනින් සමුගෙන ගිය රෝයි ද සිල්වා සිනමා ශිල්පියාට අවසන් ගෞරව දක්වන්නට කලාකරුවෝ විශාල පිරිසක් පැමිණ සිටියහ. ඔහුගේ අවසන් කැමැත් පරිදි දේහය මංජුසාව තුළ නිරාවරණය නොකර තබන්නට නියම වී තිබුණ අතර ඒ අනුව පැමිණි පිරිස මංජුසාවට ගෞරව දක්වා තිබුණි.
https://gallery.gossiplankanews.com/event/roy-de-silva-obsequies.html
Pix By -Suren Abeysundara

No comments:

Post a Comment

Post Bottom Ad