නීතීඥ කාර්යාල සංකීර්ණය විවෘත කරන්නට මහින්ද ප්‍රධාන අමුත්තා කළ ඇමතිවරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 21, 2018

නීතීඥ කාර්යාල සංකීර්ණය විවෘත කරන්නට මහින්ද ප්‍රධාන අමුත්තා කළ ඇමතිවරු

බම්බලපිටිය නීතිඥ කාර්යාල සංකීර්ණය
විවෘත කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ

ප්‍රධානත්වයෙන් අද (21දා)  සිදු විය.
එම අවස්ථාව සඳහා  ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිපයේ 16 දෙනාගේ කණ්ඩායමේ කිහිපදෙනෙකු ඇතුළු පිරිසක් එක්වූ අතර හිටපු ජනාධිපති මූලිකත්වය ගෙන විවෘත කිරීම සිදුවිය.




No comments:

Post a Comment

Post Bottom Ad