කැලුම්ගේ දුව පාරමීගේ වෙඩින් ෂූට් එකට සුනඛ සුරතලාත් එක්වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 25, 2018

කැලුම්ගේ දුව පාරමීගේ වෙඩින් ෂූට් එකට සුනඛ සුරතලාත් එක්වේ

ප්‍රකට නිවේදක කැලුම් ශ්‍රීමාල්ගේ දියණිය පාරමී හා නිරාන් අතර විවාහ උත්සවය පසුගියදා පැවැත්විණි. මෙම මංගල උත්සවයේ ඡායාරූප එකතුවට ඔවුන්ගේ සුනඛ සුරතලාවත් එක්කරගෙන තිබීම විශේෂත්වයක් විය.
http://www.gallery.gossiplankanews.com/wedding/kelum-shrimal-daughter-paramis-wedding.html
Pix By -Studio U

No comments:

Post a Comment

Post Bottom Ad