ඥාණසාර හිමි ඇප මත නිදහස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 22, 2018

ඥාණසාර හිමි ඇප මත නිදහස්


ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳට තර්ජනය කිරීම සම්බන්ධයෙන් සිර දඩුවම් නියමවූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇප මත නිදහස් කර තිබෙයි.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් ඥාණසාර හිමියන්ට නියම කර තිබෙන අතර උන්වහන්සේගේ විදෙස් ගමන් තහනම් කර මෙම ඇප ලබාදී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad