රාජ්‍ය ඇමැතිවරු 2ක් නියෝජ්‍ය ඇමැතිවරු 5ක් දිවුරුම් දෙති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 12, 2018

රාජ්‍ය ඇමැතිවරු 2ක් නියෝජ්‍ය ඇමැතිවරු 5ක් දිවුරුම් දෙති

pppppp

නව රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය ඇමැතිවරු පස් දෙනෙක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. එම රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු පහත පරිදිය. රාජ්‍ය අමාත්‍යවරු 01- සංචාරක සංවර්ධන  හා ක්‍රිස්තියානි ආගමික කටයුතු -  රංජිත් අලුවිහාරේ 02- කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන - ලකී ජයවර්ධන නියෝජ්‍ය ඇමැතිවරු  01- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය - නලින් බණ්ඩාර 02- කෘෂිකර්ම - අන්ගජන් රාමනාදන් 03- පරිසර-  අජිත් මානප්පෙරුම 04- අභන්තර කටයුතු හා වයඹ සංවර්ධන  - එඩ්වඩ් ගුණසේකර 05- නැවත පදිංචිකිරීම් පුනරුත්ථාපන  උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු -කාදර් මස්තාන් මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට ද නියෝජ්‍ය ඇමැතිකමක් ලබා දීමට නියමිත බව ආරංචි මාර්ග කියයි. ඒ මහතා දිවයිනෙන් බැහැරව ඇති නිසා වෙනත් දනකදී ජනපති ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad