ගෝඨාභය සමග ‘ඩිනර්’ එකකට විසිපන්දාහයි.. එලිය අන්තිමේ බඩඑලිය වෙයි..- මර්වින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 10, 2018

ගෝඨාභය සමග ‘ඩිනර්’ එකකට විසිපන්දාහයි.. එලිය අන්තිමේ බඩඑලිය වෙයි..- මර්වින්


හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග භෝජන සංග‍්‍රහයකට සහභාගී වීම සදහා රුපියල් 5000, 25000 ආධාර එකතු කරමින් සිටින බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

සිදුහත් කුමරා හා කෑම කන්න සුද්ධෝදන රජතුමා විසින් ආරාධනා කරනවා වැනි දෙයක් සිදුව ඇතැයිද ඔහු සදහන් කරයි.

‘මේවා විහිළු වැඩනේ. එළිය තමයි අන්තිමට බඩඑලියනේ ඕව වෙන්නේ’ යයිද ඔහු සදහන් කලේ සිය නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

17,453 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad