මුදල් ඇමතිකම ගන්නැයි ජනපති බන්දුලගෙන් ඉල්ලයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 20, 2018

මුදල් ඇමතිකම ගන්නැයි ජනපති බන්දුලගෙන් ඉල්ලයි..

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතාට නව සන්ධාන ආණ්ඩුවක මුදල් ඇමති ධුරය බාර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ආරාධනා කර තිබේ.

ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම ජනාධිපති නිල නිවසේදී මුණ ගැසුනු අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් තමනට මෙම යෝනාව කලේ යයි මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

කෙසේ වෙතත් සන්ධාන ආන්ඩුවක් නිර්මාණය කලහොත් එහි තනතුරු බාර ගැනීම ඒකාබද්ද විපක්‍ෂය විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවත් රට ගැන සිතා වගකීම් බාර ගැනීමකින් තොරව සයාව දිමට සූදානම් යයි තමන් දැන් වූ බවද ඔහු පැවසීය. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad