ආන්දෝලනාත්මක දික්කසාද වුනු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා නැවතත් විවාහ වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 20, 2018

ආන්දෝලනාත්මක දික්කසාද වුනු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා නැවතත් විවාහ වෙයි..

සමාජ මාධ්‍ය ජාලා වල දැඩි කතාබහකට ලක්වෙමින් දික්කසාද වූ පාකිස්ථානයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් නැවත වරක් විවාහ වී තිබෙනවා. ඒ බුස්‌රා මනේකා නම් කාන්තාවක් සමඟයි.ඇය මීට පෙර විවාහ වී එම විවාහයෙන් දික්කසාද වී ඇති අතර පෙර විවාහයෙන්  ඇයට දරු තිදෙනෙකුද සිටිනවා.

ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා සහය දෙන්නියක් ලෙස ප්‍රකට ඇය උපාධිදාරිනියක්ද වනවා.

ඉම්රාන් ඛාන්ද මීට පෙර දෙවතාවක් විවාහ වූ අතර  ඒ මාධ්‍යවේදිනියක්‌ වූ රෙහෙනා කාන් සහ ජෙමිනා ගෝල්ඩ්ස්‌මිත් නමැති කාන්තාවන් දෙදෙනෙකු සමඟයි.

 ඉතා සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විවාහය සිදුව ඇති අතර එම අවස්ථාවේ ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍යජාල තුල කතාබහට ලක්වෙමින් පවතිනවා.

No comments:

Post a Comment

Post Bottom Ad