පාලිත රංගේ බණ්ඩාර ඉල්ලා අස්වෙයි... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 15, 2018

පාලිත රංගේ බණ්ඩාර ඉල්ලා අස්වෙයි...


පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර විසින් ඔහු සංවිධාන ධූරය දැරූ ආනමඩුව ආසනයේ සංවිධායක කමින් ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වෙනවා.
මේ පිළිබඳව ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෝෂ්ඨයන්ට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad