ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අද ශ්‍රී ලංකාවට... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 19, 2018

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අද ශ්‍රී ලංකාවට...

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අද ශ්‍රී ලංකාවට දර්ශනය වන බව නාසා අයතනය උපුටා දක්වමින් ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

මේ පිළිබඳව ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයෙ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා කියා සිටියේ එය පස්වරු 07.02 සිට පස්වරු 07.09 දක්වා පැහැදිලි අහසක් පවතීනම් පියවි ඇසට දර්ශනය වන බවයි.

තවද මසකට දින කිහිපයක් මෙම ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සෑම රටකටම දිස්වන බවත් එම කාලවකවානු ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අයත් වෙබ් අඩවියේ සඳහන් වන බවත් ඔහු කියා සිටියේය.

Image result for iss view from earth

No comments:

Post a Comment

Post Bottom Ad