“හැම මාස හතරෙන් හතරටම මං පිළිකා රෝහලට ලේ පයින්ට්‌ 1000 ක්‌ දෙන්න කටයුතු කරනවා” - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 20, 2018

“හැම මාස හතරෙන් හතරටම මං පිළිකා රෝහලට ලේ පයින්ට්‌ 1000 ක්‌ දෙන්න කටයුතු කරනවා”



අංගවිකල දරුවන් 50කට තුන් වේල කන්න බොන්න දීලා සතුටු වන දෙවැනි ඉනිමේ ලයනල් සර් “හැම මාස හතරෙන් හතරටම මං පිළිකා රෝහලට ලේ පයින්ට්‌ 1000 ක්‌ දෙන්න කටයුතු කරනවා” වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් මෙන්න බලන්නකෝ රූපෙන් මිනිහෙක් මනින්න බෑ කියන්නේ මෙන්න මේක තමයි. හීනෙකින්වත් හිතුවද මෙයා මේ වගේ කෙනෙක් කියලා.


No comments:

Post a Comment

Post Bottom Ad