ඇමති රාජිත සමග සාකච්ඡාවෙන් පසු වෛද්‍ය වර්ජනය අවසන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 30, 2018

ඇමති රාජිත සමග සාකච්ඡාවෙන් පසු වෛද්‍ය වර්ජනය අවසන්

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වැඩ වර්ජනය අවසන් විය. අද (30) පැවැති සාකච්ඡාවේ දී වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් රැසක් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වු බව එහි ආරංචි මාර්ග කියයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩි.එල්.කේ ගුණවර්ධන, අධ්‍යක්ෂ වෛද්‍ය සේවා ප්‍රියන්ත අතපත්තු, අග්‍රාමාත්‍ය උපදේශක දීනේෂ් වීරක්කොඩි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු නිලධාරී මණ්ඩලය සහ  වෛද්‍යවරුන් පිරිසක් එක්ව සිටියහ.






No comments:

Post a Comment

Post Bottom Ad