හෙට 15 පාසල් නිවාඩු දිනයක් නොවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 14, 2018

හෙට 15 පාසල් නිවාඩු දිනයක් නොවේ



තෛපොංගල් දිනය අද(14) ඉරු දිනට යෙදී ඇති අතර ඊට හිලව් වශයෙන් හෙට දින පාසල් නිවාඩු දිනයක් බවට පත් කොට ඇතැයි
යන පුවතෙහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ඌව පලාතේ දෙමළ මාධ්‍ය පාසල් පමණක් හෙට දින නොපැවැත්වෙන අතර ඒ වෙනුවට ලබන සෙනසුරාදා එම පාසල් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad