ඒකාබද්දයේ මන්ත‍්‍රින් 13ක් එජාපයට… තනි එජාප ආණ්ඩුවක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 30, 2018

ඒකාබද්දයේ මන්ත‍්‍රින් 13ක් එජාපයට… තනි එජාප ආණ්ඩුවක්..

ඒකාබද්ද විපක්‍ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 13 දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට ස්ථිර වශයෙන්ම එක්වන බව රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

එවන් තත්වයක් යටතේ කිසිසේත්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් නැතැයිද ඔහු සදහන් කරයි. දැනට එජාපයේ සිටින 106 දෙනා සමග 13 දෙනෙකු එක් වූ පසු ශ‍්‍රීලලිප සැලසුම් අවසන් වන බවත් එජාප ආණ්ඩුවක් පිහිටුවිය හැති බවත් ඔහු කියා සිටියේය.

මීලග මහ මැතිවරණයේදීද තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහි කරන බවත් එමෙන්ම 2020දී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එජාප ජනාධිපතිවරයෙක් බිහි කරන බවද ඔහු කීය. රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ආනමඩුවේදී පැවති ජනහමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad