වික්ටර් රත්නායකයන්ගේ පුත් ජයන්ත රත්නායක සංගීත කලාවේ ඉහලම නාමයක් දිනා සිටින කෙනෙක් බව කවුරුත් දන්න කරුණක්.
ඔහු පිළිබඳව පසුගියදා සමාජ මාධ්‍යවල වැඩියෙන් කතාකළා. ඒ සිය පියාගේ ගීත ඔවුන්ට ගායනා කිරීමට නොහැකි වන ලෙස තහනම් කිරීමත් සමගයි.
කෙසේ වෙතත් අතීතයේදී පියා සමග ගෙවුනු ලස්සන පවුල් ජීවිතය කඩාකප්පල් වුණු හේතුව ගැනත් පියාගේ අලුත් විවාහ ජීවිතය ගැනත් ආන්දෝලනාත්මක කතාවක් හිරු ගොසිප් වෙත පැවසුවා.
එම සංවාදය පහතින් බලන්න,
Tuesday, December 26, 2017
ජයන්ත රත්නායක වික්ටර්ගේ රෙදි ගලවයි...! (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment