ඒකාබද්ධයෙන් ශ්‍රීලනිපයට පැමිණි ශි‍්‍රයාණි මන්ත්‍රීවරියට පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය ඇමැති ධූරය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 15, 2017

ඒකාබද්ධයෙන් ශ්‍රීලනිපයට පැමිණි ශි‍්‍රයාණි මන්ත්‍රීවරියට පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය ඇමැති ධූරය

පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශි‍්‍රයාණි විජේවික‍්‍රම මහත්මිය අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නාය.

ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කළ ශ‍්‍රියාණී විජේවික‍්‍රම මහත්මිය පසුගියදා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට සහය පළකිරීමට එක් විය. අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad