දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීම සම්මතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 11, 2017

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීම සම්මතයි

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමට අදාළව අත්‍යවශ්‍ය මහජන
සේවා පනත යටතේ ගෙන ආ යෝජනාව අද (11දා) පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබේ.

යෝජනාවට ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයෙන් ඉල්ලීමක් කළේ ය. යෝජනාවට පක්ෂව ඡන්ද 52ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 8ක් ලැබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad