පානදුර – බදුල්ල – මහියංගණයෙන් පොහොට්ටුව හැළෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 14, 2017

පානදුර – බදුල්ල – මහියංගණයෙන් පොහොට්ටුව හැළෙයි..

වැලිගම නගර සභාව, බදුල්ල ප්‍රාදේශීය සභාව හා මහියංගනය ප්‍රාදේශිය සභාව සඳහා  පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනාද ප්‍රතික්ෂේ වී තිබේ.

මීට අමතරව මහරගම නගර සභාවට ඔවුන් ඉදිරිපත් කළ නාම යෝජනාද ප්‍රතික්ෂේප විය.එක් නාමයෝජනා පත්‍රයක කාන්තා නියෝජනය ප්‍රමාණයවත් නොවීම හා අනෙක් නාමයෝජනා පත්‍රයේ අපේක්ෂකයෙකුගේ අත්සන ඇතත් නම සඳහන් නොවීම හේතුවෙන් බදුල්ල හා මහියංගන නාම යෝජනා ප්‍රතික්ෂේප වී ඇත.

මීට අමතරව පානදුර නගර සභාව සඳහා මෙන්ම අඟලවත්ත ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යොජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad