අපි දේශපාලන පළි ගැනීම් ආරම්භ කළා..- අගමැති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 8, 2017

අපි දේශපාලන පළි ගැනීම් ආරම්භ කළා..- අගමැති

‘මධ්‍යම අධිවේගය පටන් ගත්ත. දකුණ ඉවර කරන්න ඕන මුදල් එවුව. හම්බන්තොට ප‍්‍රශ්ණ විසදුව. දැං රටේ ආර්ථිකය ගෙනියන්න පුළුවන්. අපි තහවුරු වෙන්න අපි ඡන්ද දිනන්න අපට දෙන්න පුළුවන් කොටස තවත් වැඩිවෙනව. ඒ වැඩ කටයුතු අපි පටන් ගත්ත.

ජනතාවට සහනයක් ඕන. ඒත් මේ වැඩ කරපු අයට තමන්ගේ පුද්ගලික බලාපොරොත්තු තියෙනව. අපි තහවුරු වෙන්න අපි ඡන්ද දිනන්න අපට දෙන්න පුළුවන් කොටස තවත් වැඩිවෙනව. අපි දේශපාලන පලිගැනීම් ආරම්භ කලා’ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. ඔහු මෙම අදහස් පල කලේ මැද කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

සිරස රූපවාහිනිය විසින් අගමැතිවරයාගේ අදහස් දැක්වීම විකාශය කලේ මෙසේය.

No comments:

Post a Comment

Post Bottom Ad