නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු

නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු
නව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා වශයෙන්  58 වැනි සේනාංකාධිපතිව සිටි  බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පත්කළ බව යුද හමුදා මුලස්ථානය පවසයි.

මෙතෙක් මාධ්‍ය ප‍්‍රකාශක ධුරයේ කටයුතු කළ මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න මහතා  51 වැනි සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් පත්කිරීමෙන් පසු හිස්වන මාධ්‍ය ප‍්‍රකාශක ධුරයට සුමිත් අතපත්තු මහතා මෙලෙස පත්කරනු ලැබ ඇත. මෙම නව පත්වීම් ලබන 22 වැනි දා සිට බලපැවැත්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad