ඒකත් ජයසිරි මංගලම්.. රංජන් සහ පියුමි සැබෑ ජීවිතයේදී පෙමින් වෙලෙයි...! (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 23, 2017

ඒකත් ජයසිරි මංගලම්.. රංජන් සහ පියුමි සැබෑ ජීවිතයේදී පෙමින් වෙලෙයි...! (PHOTOS)

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සහ ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවට  රාවයක් පැතිර යමින් තිබේ. පසුගියදා පැවති පියුමි හංසමාලිගේ උපන්දින සාදයේ ප්‍රධාන ආරාධිතයා ලෙස රංජන් පැමිණීම සහ එහිදී ඔහු සහ ඇය හැසිරුණු ආකාරය අනුව එය ඇත්තක් බව ඇගේ සමීපතම මිතුරියක් අප වෙත ප්‍රකාශ කලා.

මින් පෙර අවස්ථාවලදි පියුමි සිය උපන්දිනය සැමරුවේ ඇයගේ පෙම්වතා සමඟ වන අතර  මේ වනවිට එම සම්බන්ධය දෙදරා ගොස් තිබේ. තවමත් අවිවාහකයෙකු වන රංජන් රාමනායක මෙරට සිටින  සත්‍ය කතා කරන දේශපාලකයෙකු මෙන්ම ජනප්‍රිය නලුවකුද වනවා. පැතිර යන රාවය සත්‍යයක් නම් අපි රංජන්ට සහ පියුමිට හදවතින්ම සුභ පැතුම් එක්කරනවා. 













…………………harigossip.com ඇසුරෙනි………………

No comments:

Post a Comment

Post Bottom Ad