ශ‍්‍රීලනිපය පොහොට්ටු සන්ධානයෙන් පුංචි මැතිවරණයට…? සුසිල් අලුත්ම ටොපියක් ඔතයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 19, 2017

ශ‍්‍රීලනිපය පොහොට්ටු සන්ධානයෙන් පුංචි මැතිවරණයට…? සුසිල් අලුත්ම ටොපියක් ඔතයි..

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තරග කරනු ඇත්තේ ඒකාබද්ද විපක්‍ෂය විසින් බිහි කරනු ලබන ‘පොහොට්ටුව’ ලකුණ දරණ නව සන්ධනයෙන් විය හැකි බවට ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා ඉගි පල කලේය.

පුටුවෙන්ද, බුලත් කොලයෙන්ද අත ලකුණින්ද ජය ගත් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයට ඔ්නෑම විකල්පයක් තෝරාගත හැකි යයිද ඇමතිවරයා සදහන් කරයි. සිය නිවසේදී මාධ්‍ය අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබීය.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad