ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මෛත‍්‍රී-මහින්ද රහසේ හමුවෙති… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 18, 2017

ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මෛත‍්‍රී-මහින්ද රහසේ හමුවෙති…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් ඉකුත්දා සිදුව ඇති බව දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ ආරංචි මාර්ග සදහන් කරයි.

එම ආරංචියට අනුව හමුව සිදුව ඇත්තේ දැනට සතියකට එකහමාරකට පෙරය. එක්තරා ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේදී අතිශය රහසිගතව මෙම හමුව සිදුව ඇතැයිද සදහන්ය. එහෙත් එහිදී කුමන කාරණාවක් සාකච්චා වූයේ දැයි සදහනක් නැත.

No comments:

Post a Comment

Post Bottom Ad