ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් අනුරාධපුර පොහොට්ටු වේදිකාවට..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 10, 2017

ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් අනුරාධපුර පොහොට්ටු වේදිකාවට..?

අනිද්දා දිනයේ අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂ රැළියේ වේදිකාවට ආණ්ඩු පක්‍ෂ ප‍්‍රබලයෙක් එක්වීමට නියමිත බව සදහන්ය.

ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ මෙම ප‍්‍රබලයා විපක්‍ෂයට එක්වීම වැලැක්වීම සදහා ප‍්‍රබල බලපෑම් සහගත මැදිහත්වීම් එල්ල වෙමින් ඇති බවයි. ඒ සියල්ල නොතකා අදාල පුද්ගලයා විපක්‍ෂයට එක්වනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු කියා සිටියේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන ඒකාබද් විපක්‍ෂය විසින් මෙම රැළිය සංවිධානය කර ඇත්තේ පළාත් පාලන මැතිවණයේ සමාරම්භක රැළිය වශයෙනි. හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැළියට ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයින් මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද එක්වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad